IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මොල්ලිගොඩ පංච කර්ම ප්‍රතිකාර රෝහලක්

මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාව සඳහා පංචකර්ම ආයුර්වේද රෝහලක් සිකුරාදා (08) විවෘත කැරිණි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය හා  දේශීය වෛද්‍ය අංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිවූ මෙම රෝහලෙන් ඉතා අඩු  මිලට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැක.

ලංකාවේ පළමුවරට ඉදි කැරුණු ගුණාත්මක  හා පහසුකම් සහිත මෙම රෝහල පළ පුරුදු වෛද්‍යවරුන්ගෙන් ද සමන්විත වෙයි.

දිනකට බාහිර රෝගී අංශයෙන් රෝගීන් 30 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා ගත හැකි අතර එකවර 12 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැක.

board building doc doc-plce recip



අදහස් (0)

මොල්ලිගොඩ පංච කර්ම ප්‍රතිකාර රෝහලක්

සංක Sunday, 10 July 2016 02:34 PM

බොහොමත්ම වටිනා දෙයක්. (ර)

:       0       0

නිස්සංක Tuesday, 12 July 2016 02:48 AM

අපේ ගමට ලොකු ආඩම්බරයක්. කාලයක් තිස්සේ මේ ආයුර්වේද රෝහල තිබුනත් කාගෙවත් ඇස ගැටුනේ නැහැ. එදා ඉඳලාම නිහඬ සේවයක් කළේ. මෙයට උරදුන් අයට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site