IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 303.26 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 294.13 ක් ලෙස සටහන් විය.
පසුගිය සැප්තැම්බර් 27 වැනිදාට පසුව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 සීමාව පසුකරගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය වූවේය.

 



අදහස් (0)

මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site