IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මහජන බැංකු ‘ජය ශ්‍රී‘ කාරය උණවටුනට

මහජන බැංකුවේ ‘ජය ශ්‍රී‘ මහා තෑගි තරඟයේ 2012 අගෝස්තු දිනුම් ඇදීමෙන් මයික්‍රෝ පැන්ඩා රථය දිනාගත් උණවටුනේ ධම්ම ජයන්ති මහත්මියට ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ආනන්ද පතිරණ මහතා එම රථය පිරිනමයි.

අඟල් 12 එල් ඊ ඩී රූපවාහිනී, මික්ස්චර් ග්‍රයින්ඩර් හා වර්ෂාවසාන දිනුම් ඇදීමෙන් හොන්ඩා සිවික් රථයක් ද පැරිනැමේ.

මයික්‍රෝ පැන්ඩා රථය මාස්පතා දිනා ගත හැකි බව බැංකුව කියයි.

ගාල්ල සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඒ එස් කේ ගඟබඩගේ, ආරක්ෂක අධිකාරී ඔස්මන් කිත්සිරි, නියෝජ්‍ය කළමනාකාර එම් කේ ධර්මපාල, ගාල්ල මහවීදිය ශාඛා කළමනාකාර ගාමිණී ධර්මසිරි, නියෝජ්‍ය කළමනාකරු ජේ පී මර්වින්, පෙට් මධ්‍යස්ථාන කළමනාකරු එච් ජී සුසිරිපාල යන මහත්වරු ද සහභාගී වූහ.

 



අදහස් (0)

මහජන බැංකු ‘ජය ශ්‍රී‘ කාරය උණවටුනට

නාලක Thursday, 27 December 2012 01:20 PM

වාසනාවන්ත අනාගතයක් උදාවේවා! (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 28 December 2012 12:59 PM

ඡායාරූපයේ සදහන් වන්නේ 2009 දිනයක්නේ. (නි)

:       0       0

අජිත් Friday, 28 December 2012 05:37 PM

මමත් ආශාවෙන් බලාගෙන ඉන්නෙ දිනුමක් ලැබෙනකල්. (නි)

:       0       0

මංජුලා Saturday, 29 December 2012 06:43 AM

2009 ගත්ත ඡායාරූපයක්නෙ දාලා තියෙන්නෙ?(නු)

:       0       0

රුවන් Saturday, 29 December 2012 06:52 AM

මේක 2009 02 02 එකක්නෙ..?(නු)

:       0       0

රුවන් Saturday, 29 December 2012 03:49 PM

2009 පිංතූරයක් දාලා ඇයි 2012 දිනුමක් විදියට පෙන්වන්නේ.. ගොඩක් දිනුම් ඇදීම් බොරු..!(නු)

:       0       0

අනුරංග Saturday, 29 December 2012 06:26 PM

රැවන් මේක කැමරාවේ තාක්ෂණික දෝෂයක්.. මේ ඡායාරූප ශිල්පියා දිනය සහ වේලාව නිවැරදි කර නැහැ..!(නු)

:       0       0

වෙනුර Monday, 31 December 2012 10:52 AM

ගොඩක් හොදයි. වාසනාවන්ත අනාගතයක්! (නි)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 09:20 AM

ජය ශ්‍රී (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 January 2013 09:31 PM

සුබපැතුම් ඔබට (දී)

:       0       0

කල්ප Saturday, 12 January 2013 10:43 AM

අනේ වාසනනාවන් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 17 January 2013 11:57 PM

සුභපැතුම් (දී)

:       0       0

අනුරාධ Friday, 25 January 2013 08:50 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site