IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මහජන බැංකු නිලධාරී සමුළුව ඉරිදා ටාජ් හෝටලයේදී

මහජන බැංකු නිලධාරීන්ගේ සංගමයේ 52 වැනි වාර්ෂික රැස්වීම ජූනි 14 වැනි ඉරිදා පෙරවරු 9ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

එම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීහු එක්වෙති.

 

 



අදහස් (0)

මහජන බැංකු නිලධාරී සමුළුව ඉරිදා ටාජ් හෝටලයේදී

තිස්ස Saturday, 13 June 2015 07:43 AM

හැදුනුම් පත්වල අංක ඇතුලත් කරන පාඩම කියල දුන්නොත් හොඳයි. (ස)

:       0       0

කමල් Wednesday, 24 June 2015 06:57 AM

අයියෝ තිස්ස මැකේ (බ)

:       0       0

වෛද්‍යනාථ පියල් Wednesday, 24 June 2015 09:54 AM

මහජන බැංකුවේ නිලධාරී සංගමයේ 1995 කාලයේ භාණ්ඩාගාරික ව සිටි මගේ උණුසුම් සුභ පැතුම් වර්තමාන නිලධාරී සංගමයේ වාර්ෂික සමුළුවට පුද කරනවා.(ම)

:       0       0

වෛද්‍යනාථ Wednesday, 24 June 2015 09:58 AM

මහජන බැංකුවේ නිලධාරී සංගමයේ 1995 කාලයේ භාණ්ඩාගාරික ව සිටි මගේ උණුසුම් සුබ පැතුම් වර්තමාන නිලධාරී සංගමයේ වාර්ෂික සමුළුවට පුද කරනවා. (බ)

:       0       0

වෛද්‍යනාථ Wednesday, 24 June 2015 09:58 AM

මහජන බැංකුවේ නිලධාරී සංගමයේ 1995 කාලයේ භාණ්ඩාගාරික ව සිටි මගේ උණුසුම් සුභ පැතුම් වර්තමාන නිලධාරී සංගමයේ වාර්ෂික සමුළුවට පුද කරනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site