IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


යන්කො නව මධ්‍යස්ථානයක් අලු‍ත්ගමදී විවෘත කෙරේ



අලු‍ත්ගම තුසිත කුමාර සිල්වා 


දෙස් විදෙස් සංචාරකයන්ට අත්‍යවශ්‍ය සමරු තිළිණ ඇතුළු භාණ්ඩ අලෙවි කිරීමේ යන්කො,නව මධ්‍යස්ථානයක් අලු‍ත්ගම ගාලු‍ පාරේ සෙලාන් බැංකු පරිශ්‍රයේ ඉදිරිපිටදී ඉකුත් දා විවෘත විය.

එම වෙළෙඳ පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අලු‍ත්ගම සෙලාන් බැංකු කළමනාකාර හිරාන් උදයංග ඩයස්, අලු‍ත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව, එම ආයතනයේ සමකළමනාකාර අධ්‍යක්ෂවරුන් වන මධුර පුෂ්ප කුමාර, පුෂ්පා සමන්මලී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුහ



අදහස් (0)

යන්කො නව මධ්‍යස්ථානයක් අලු‍ත්ගමදී විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site