2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනය වෙසක් පෝදා වයික්කාල අංගම්පිටිය මං සන්ධියේ කහ බත් දන්සලක් පැවැත්විය.
රන්වැලියේ කාර්ය මණ්ඩලය මේ දන්සල සංවිධානය කළේය.
ඉන්දික Friday, 16 May 2014 02:36 PM
බත් දන්සල් ඕන තරම් තියෙන්නේ. මේගොල්ලෝ විතරද දන්සල් දෙන්නේ ? (ස)
වසන්ත Saturday, 17 May 2014 01:36 PM
දන්සල හොඳට,පිරිසිදුවට තියෙනවා වගේ. එන පාර මාත් යනවා කහ බත් කන්ඩ. (නදී)
සම්පත් Tuesday, 20 May 2014 01:18 PM
අපි හැම පාරම දෙනවා. ප්‍රසිද්ධිය මොකටද අපිට? (ස)
හිල්මි Thursday, 22 May 2014 12:57 PM
සම්පත්" කලබල වෙන්න එපා වයික්කාල රන්වැලි ආයතනය ගැන මං දන්නවා මං ඇවිත් තියෙනවා කිහිපසැරයක් ආයෙත් එනවා ළඟදීම. (නදී)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්වැලියේ කහ බත් දන්සලක්