IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


රන්වැලි සේවකයෝ වෙරළ රකිති

අදට (27)යෙදී ඇති ලෝක සංචාරක දිනය නිමිත්තෙන්, වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ නිලධාරින් හා සේවක සේවිකාවෝ වෙරළ තීරය කිලෝ මීටර් දෙකක් දුරට  පිරිසිදු කළහ.

251  252 253



අදහස් (0)

රන්වැලි සේවකයෝ වෙරළ රකිති

බණ්ඩාර Saturday, 27 September 2014 12:34 PM

මම කැමතිම හෝටලයක් තමයි රන්වලි එක (දී)

:       0       0

සරත් Sunday, 05 October 2014 04:36 PM

වසරකට එක්වරක් පමණක් මෙසේකරලා මදි නේද? (නි)

:       0       0

කමල් Sunday, 28 September 2014 03:48 AM

මා මෙම ක්‍රියාව අගයමි එහෙත් මේ වෙරළේ තත්වය තව දින දෙකක් තුනක් යනකොට කෙසේද? එය තිරසාර ලෙස පවත්වගෙන යන්නේ කෙසේද ? යන්න සළකා වෙරල අපවිත්‍ර කරන වෙරළට පැමිණෙන අයව නිතිපතා දැනුම්වත් කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලොත් වඩාත් හොඳ නොවේද ? (ස)

:       0       0

නාලක Sunday, 28 September 2014 03:40 AM

සතියකට සැරයක් වත් මෙවන් සත් කාරයක් සියලුම දෙනා කල යුතුයි (දී)

:       0       0

අපොන්සු Sunday, 28 September 2014 03:40 AM

ලෝක පරිසර දිනයට මුළු ලංකාවම රට පිරිසිදු කිරීම නීති ගත කල යුතයි. (දී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Saturday, 27 September 2014 01:42 PM

රන්වලි හෝටලයේ සත්භාවය ඉතාමත් අගය කල යුතුයි !අවට පරිසරය මෙහෙම පිරිසිදුව තබා ගන්නේ නම් තම පරිශ්‍රයේ පිරිසිදු භාවය සුරකින අන්දම පැහැදිලි කරුණක් .මුහුදුබඩ ,වැව්,ඇල ,දොළ ගංගා, ආශ්‍රිතව පවතින හෝටල් හිමියන්ද අවට පරිසරය ආරක්ෂා කිරීමට පෙළඹෙන්නේ නම් සංචාරක ව්‍යාපාරයට ඉමහත් රුකුලක් ! හෝටලයට අදායමක් ! (දී)

:       0       0

ගාමිණී Saturday, 27 September 2014 01:42 PM

අපි කවදත් හොඳ වැඩකදී අත් දෙකම උස්සලා හොදයි කියනවා (දී)

:       0       0

සිරිවර්දන Saturday, 27 September 2014 01:40 PM

මේ හෝටලේ අයිතිකරු සිට සුළු සේවකයා දක්වා පැසසුම් ලබන වැඩක් කරලා තියෙන්නේ (දී)

:       0       0

බණ්ඩාර Saturday, 27 September 2014 12:33 PM

මේක ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් නේද? (නි)

:       0       0

බණ්ඩා Saturday, 27 September 2014 12:32 PM

අපොයි රන්වැලි හෝටලේ වැඩ කරන්න ඉන්නේ එක ගෑනු ළමයෙක්ද ?ඕක ප්‍රසිද්ද සංචාරක හෝටලයක් නේද ? (දී)

:       0       0

ලහිරු Saturday, 27 September 2014 12:31 PM

රන්වලියට ජයවේවා (දී)

:       0       0

නුවන් Saturday, 27 September 2014 12:31 PM

කාලෝචිත අඩක් වෙරළට ගියාම සසර කලකිරෙනවා (දී)

:       0       0

බිනර Saturday, 27 September 2014 12:31 PM

උතුම් සත් ක්‍රියාවක් (දී)

:       0       0

නයනජිත් Saturday, 27 September 2014 12:34 PM

පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ තව මනුස්සයෙක්ගේ දිවි බේරා ගන්නවාට වඩා පින් කමක් (දී)

:       0       0

දමිත් Saturday, 27 September 2014 12:31 PM

මේ වැඩේට කි විතර සම්භන්ධ උනාද (දී)

:       0       0

ගුණවර්ධන Saturday, 27 September 2014 12:34 PM

මේ වැඩේට සම්භන්ධ වූ සියල්ලන්ටමතෙරුවන් සරණයි (දී)

:       0       0

බුද්දදාස Saturday, 27 September 2014 12:31 PM

අපි අගේ අරනවා මේ සත් ක්‍රියාව (දී)

:       0       0

අසේල Saturday, 27 September 2014 12:34 PM

තමන්ගේ හෝටලයට අදාළ ප්‍රදේශය පමණක් පරිස්සම් කර ගන්නේ නැතුව සමස්ත වෙරලම පවිත්‍ර කරනවා කියන්නේ ඇත්තටම සත් ක්‍රියාවක් (දී)

:       0       0

රාගම ඉන්දික Saturday, 27 September 2014 12:34 PM

වෙරළේ වැඩියෙන්ම තියෙන්නේ බෝතල් හා ෂොපින් උර (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site