IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකාව තවත් ණයක් ගනී?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූම් කර ඇති ඩොලර් කෝටි 260 (රුපියල් කෝටි 32500)ක ණය මුදලේ අවසාන වාරිකය වන ඩොලර් කෝටි 42 (රුපියල් කෝටි 5250) ලබන ජූනි ලබාගැනීමෙන් පසුව ජාත්‍යන්තර අරමුදලින් තවත් ණය මුදලක් ඉල්ලීමට රජය සැළසුම් කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. මෙය ආපදා ණය ලෙස නොව රටේ සංවර්ධන කටයුතු සඳහා ආධාර ලෙස ලබා ගැනෙන බව ඔහු කියයි.



අදහස් (0)

ලංකාව තවත් ණයක් ගනී?

නයනා Tuesday, 26 June 2012 06:08 AM

තව ටික දවසකින් පොළී මුදලාලි කෙනෙක් ඇවිල්ලා ලංකාවම සින්න කර ගනීවිද දන්නේ නෑ

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:11 PM

අනේ අපි මේවා ගෙවන්නේ කොහොමද ? (ස)

:       0       0

සංජු Thursday, 28 June 2012 10:28 AM

32500 කීයක් ඇත්තටම රටට වැඩ කරද

:       0       0

පිලිපීනෝ Wednesday, 27 June 2012 02:08 PM

ගන්න මාමේ ණය.....අපි ගෙවන්නම්.....බය වෙන්න එපා....මෙහෙම හරි රට දියුණු කරොත් කාටද ?????..

:       0       0

ෂෙරීෆ් Wednesday, 27 June 2012 02:20 AM

කට්ටියක් ණය ගන්නවා..කට්ටියක් පගාව ගන්නවා....රටේ හැටි මෙහෙමයි..

:       0       0

ශ්‍රී ලන්කන් Tuesday, 26 June 2012 11:49 PM

අනේ කේ. කේ සහ රෝහණ​, ලංකාව ණයෙන් මිරිකිලා සින්න වෙලා ගියත් කමක් නැහැ ඩොලරය අඩූ වෙනවානම් නේද​.ඔයාල වගේ මිනිස්සු ඉන්නකම් මේ රට හදන්න බැහැ..කියමුකෝ බලන්න දැන් ඔය ගත්තු කෝටි 32500 හින්දා ඩොලරය අඩු වුනාද?110ට තිබුන ඩොලරය අද 132 වෙලා තියෙන්නේ ඔය IMF එකෙන් දාපු නීති හින්දයි, වැල් පොලීත් එක්ක වාරික ගෙවන්න වෙලා තියෙන හින්දයි.

:       0       0

සමන් Tuesday, 26 June 2012 10:53 PM

අනේ මගෙ වයස අවුරැදු 8යි මම කොච්චර ණයක ගෙවන්න තියෙනවාද? රැපියල් වලින්...

:       0       0

කේ‍.කේ. Tuesday, 26 June 2012 07:55 PM

මේක හොද පුවතක්ක.. ඇමරිකන් ඩොලරයේ අගය අඩුවෙයි නේද??

:       0       0

රෝහන Tuesday, 26 June 2012 07:53 PM

එහෙනං ඩෙලර් එක අඩුවෙයි...!!

:       0       0

පියුමි Tuesday, 26 June 2012 06:13 AM

ණයට ගන්න දේවලින් සංවර්ධනය කරනවා කියලා වැඩි හරියක් කරන්නේ ගසා කන එකයි

:       0       0

කාන්ති Tuesday, 26 June 2012 06:50 AM

ලංකාවේ දේශපාලනයට පිවිසෙන්න යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් හැදුවොත් නේද හොද

:       0       0

සපුමල් Sunday, 24 June 2012 03:24 PM

ආපෝ.......තවත් ලෝන් එකක්ද?

:       0       0

එරන්දි Tuesday, 26 June 2012 06:44 AM

අපි ණය දෙන රටක් වෙන්න තව කොච්චර කාලයක් යයි නේද?

:       0       0

මධු Monday, 25 June 2012 09:12 PM

ලංකාවට අමුතු දෙයක් නමේයි. මං ඉපදුන දවස ඉදල අහල තියන වචනයක් . කවදාවත් අහල නැ ණය ගෙව්වා කියල .

:       0       0

වරුණ Monday, 25 June 2012 08:08 AM

ලොක්කෝ නම් ණය ගනී.ණය ‍ගෙවන කාලේ ආවහම අපිට දවල් තරු පෙනෙයි

:       0       0

චමත් Monday, 25 June 2012 04:11 AM

මේකද ලොකුවට කියන සංවර්ධනය....

:       0       0

කොල්ලා Monday, 25 June 2012 12:23 AM

ඒ ගොල්ලො ණය ගනීවි, පුරසාරම් දොඩාවි, අපේ සල්ලි වලින් ණය ටික ගෙවාවි

:       0       0

බන්ඩා Sunday, 24 June 2012 11:54 PM

අනාගත පරපුර මකර කටට දාන්න එපා

:       0       0

රතු අයියා Sunday, 24 June 2012 10:59 PM

මරුනේ........ආ ණය තව ගමු. අපි තව ණය වෙමු. ලබනසතියේ බදු වැඩිකරමු. අනේ වාසනාවන්. හෙට ඉදල මොනවාද වැඩි කරන්නේ??

:       0       0

සිසිර Sunday, 24 June 2012 08:17 PM

අපෝ ඉදල ඉවරයි...ඒක ගෙවන්නත් වෙනවා අපිට..

:       0       0

පට්ට්‍රික් Sunday, 24 June 2012 06:35 PM

ලගදීම බඩු මිල ඉහලට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site