IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලොකු පිංකමක් කරයි

වෙසක්  උත්සවය  නිමිත්තෙන්  උල්ල ආරුගම්බේ   ප්‍රදේශයේ  වෙසෙන  විවිධ  ආගමික නායකයන් හා විවිධ ජනවර්ගවල ජනතාව අතර ආගමික සංහිදියාව ඇති කිරිමේ  අරමුණින්   “බේ  විස්ටා” නිවාඩු  නිකේතනයේ දි එහි අධිපති  ගැමුණු  විශ්වජිත්  මහතා  ඇස්  කණ්නාඩි 500ක්  නොමිලේ  බෙදා  දුන්නේය.



අදහස් (0)

ලොකු පිංකමක් කරයි

කුමාර Tuesday, 12 May 2015 08:34 PM

ඉතා හොඳයි (නි)

:       0       0

සිල්වා Tuesday, 12 May 2015 08:29 AM

ඉතා හොද වැඩක් අගය කරනවා තව තවත් මෙවැනි පින් දහම් කරන්න ශක්තිය ලැබෙන්න කියා. ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා. (ම)

:       0       0

සුනිල් Tuesday, 12 May 2015 08:55 AM

බහුබූත වැඩ කරන්නේ නැතුව අර්ථවත් විදිහට වෙසක් සැමරීම හා ආගමික සහජීවනය පැවැත්විය හැකි හොඳ ක්‍රමයක් මෙය. අගය කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site