IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලක් - බංගලි වෙළඳ ගිවිසුම් මාර්තුවේ

ශ්‍රී ලංකාව හා බංගලාදේශ රජය අතර  ලබන මාර්තුවේ දී  වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක කිරිමට  නියමිතය.

බංගලාදේශ  වෙළඳ සහ වානිජ්‍ය  ඇමැති මොහලි අහමඩ්  අමාත්‍යාංශ නිලධරයන් සමඟ ලංකාවට  පැමිණ සිටියි.

තීරු බදු  වැඩි භාණ්ඩ  සඳහා  තීරු බදු  අඩු කරන ක්‍රමෝපායන් මෙන්ම දෙරට  අතර  නව ආනයන අපනයන ප්‍රතිපත්  ඇතුළත්  කිරිමට  නියමිතය.



අදහස් (0)

ලක් - බංගලි වෙළඳ ගිවිසුම් මාර්තුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site