IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ  ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව  ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින්  ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය.

සෞදි අරාබියේ  එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ  රැසක් ඊට  සහාය දැක්වුහ.

දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා  රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ පළමු වැනි කර්මාන්තපුරයේ  ශ්‍රී ලංකා  රෙස්ටුරන්ට් හිමිකරු රොෂාන් තවුපික් ,මොහොමඩ් ජබුරුල්ලා, බංගලාදේශ් විදුහලේ උප විදුහල්පති  මොහොමඩ් නවුෆර් ,මකින් මවුලවි,නිසාර් එම් ඉස්මයිල්,දයා කහඳවල,කුමාර් සුරේස්,ඉමිටියාර් උවෙස් යුසුප් ලෙබ්බේ මොහොමඩ් ඉක්රාම් මහත්වරුද එහි ක්‍රියාකාරීහුය.

 

DSC03792 DSC03793 DSC03794 DSC03799

 

 



අදහස් (0)

ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

ජගත් Tuesday, 17 February 2015 12:50 PM

අලුත් ව්‍යාපාරික සංසදයට අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

මැටිපහන Thursday, 19 February 2015 05:02 AM

අනේ ඔය සංසද! (නදී)

:       0       0

කපිල Thursday, 19 February 2015 05:02 AM

අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

සම්පත් Thursday, 19 February 2015 05:02 AM

ජයවේවා.(හේ)

:       0       0

මාධවී Thursday, 19 February 2015 05:02 AM

හොද වැඩක්. සුභ පැතුම්.(හේ)

:       0       0

සෆ්රාස් Friday, 20 February 2015 12:50 PM

අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යාඅනුකූලද කියලා හොයලා බලලා කරන්න. (ර)

:       0       0

සෆ්රාස් Friday, 20 February 2015 12:51 PM

අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යානුකූලද කියලා හොයලා බලලා කරන්න නැතිනම් ඉතින් වෙන වෙන සිද්ධිවලට මුහුණ දෙන්න වෙයි (දිල්) 

:       0       0

ලංකේෂ්වර Friday, 27 February 2015 06:36 PM

ඉතාම වැදගත් ආරම්භයක් . ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක් .භේද වලින් තොර සබැදියවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉටමට් හොදයි.. මගෙන් උණුසුම් සුභ පැතුම්.(දිල්)

:       0       0

ලංකේෂවර් Friday, 27 February 2015 06:39 PM

ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලාංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් ශුබ පැතුම්. (නදී)

:       0       0

ලංකේශ්වර Friday, 27 February 2015 06:39 PM

ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් සුබ පැතුම්. (ර)

:       0       0

ප්‍රසන්න Monday, 09 March 2015 03:38 PM

ඔය රටේ පටන් ගන්න ඕනේ යකඩ ඇන හදන වයාපාරයක් (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 09 March 2015 03:39 PM

ඔය රටේ පටන්ගන්න ඕන යකඩ ඇන හදන ව්‍යාපාරයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site