IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


වැඩිම සංචාරකයෝ යුරෝපෙන්

විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිම ඉකුත් ජූලි මාසයේදී සියයට 19.1ක   ඉහළ වර්ධනයක් ලබා ඇති අතර දෙලක්ෂ නවදහස් තුන්සිය පනස් එක් දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරියේ සිට ජූලි  වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ   බ්‍රිතාන්‍ය, ජර්මනිය හා ප්‍රංශය ඇතුළු බටහිර රටවලිනි.



අදහස් (0)

වැඩිම සංචාරකයෝ යුරෝපෙන්

සනත් ගුනවර්දන ස්විස් Monday, 22 August 2016 05:06 PM

මමත් මේ අවුරුද්දට කිහිප වතාවක්ම ලංකාවට ගියා , ස්විස් වලින් පැමිණෙන අය මෙහි සඳහන් කර නැහැ (රේ)

:       0       0

අනුරාධ Thursday, 25 August 2016 05:03 AM

මේ කියන ඒවායේ ඇත්ත තත්වේ දැනගන්න පුළුවන් හෝටල් වල වැඩ කරන අය එක්ක කතා කළොත්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site