IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


විදෙස් සංචිත අගෝස්තුවේ ඩොලර් මිලියන 19 කින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ දළ විදෙස් සංචිත පසුගිය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 19 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.16 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට දළ විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 306 කින් පහළ ගොස් තිබෙන බවද මහ බැංකුවේ දත්ත වාර්තා අනාවරණය කරයි.



අදහස් (0)

විදෙස් සංචිත අගෝස්තුවේ ඩොලර් මිලියන 19 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site