IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ව්‍යවසායකයන්ට ණය ගන්න ක්ෂණික ඇමතුම් අංකයක්

ශිරාන් රණසිංහ
 
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ වසරක් තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරිමේ ව්‍යාපෘතියට සමගාමීව 2025 ක්ෂණික ඇමතුම් අංකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

මෙම අංකය නොමිලේ ක්‍රියාත්මක එකකි.

ඒ අනුව නව ව්‍යවසායකයින් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබා ගැනීමට අදාළව ඕනෑම තොරතුරක් මෙම අංකය මගින් ලබාගත හැකි බවද ඇමැතිවරයා කොළඹ දී කීවේය.



අදහස් (2)

ව්‍යවසායකයන්ට ණය ගන්න ක්ෂණික ඇමතුම් අංකයක්

Sriyani pushpa kanthi Warnakulasuriya Saturday, 03 September 2022 03:17 PM

සතුටුයි මේ වගේ ආයතන ගැන... මට ඉක්මන් ලෝන් එකක් ගන්න ඕනෑ... විස්තර දෙන්න.

:       0       0

Dilanga Monday, 18 March 2024 12:27 PM

ණයක් ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site