IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


වව්නියාවට වෙළෙඳ මධ්‍යස්ථානයක්

ප‍්‍රදේශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියා රජයෙන් ලද ආධාර මත ඉදි කළ වෙළඳ මධ්‍යස්ථානයක් පසුගියදා වවුනියාවේදි විවෘත විය. නව අදහස් ඔස්සේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය වෙත ජනතාව යොමු කිරීම හා ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නැගීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වේ.



අදහස් (0)

වව්නියාවට වෙළෙඳ මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site