IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


විසිතුරු මාලු දැක්ම පුත්තලමේ

පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය සිව් වැනි වරට සංවිධානය කළ “ ඇක්වා ලයිෆ්”  2015  අධ්‍යාපන හා ප්‍රදර්ශනය ලබන 25 දක්වා නාත්තන්ඩිය නගර ශාලාවේදී පැවැත්විමට යයි.

දේශීය හා  විදේශීය විසිතුරු  මසුන් රැසක් ප්‍රදර්ශනයට එක් කර තිබූ අතර එය ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට උපදෙස් , විසිතුරු මසුන් ඇති කරන අයගේ අත්දැකීම් හා , ඒ ආශ්‍රීත උපකරණ     ජනතාවට ලබාගත හැකි බව පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය සභාපති විරාඡ් නිරෝෂන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාත්ත පෙරේරා , පළාත් ධීවර හා කෘෂිකර්ම ආමාත්‍ය  සුමල් තිසේරා  මහත්වරුන් අද (22) විවෘත කිරිමේ උත්සවයට  සහභාගි වුහ.  02[2] 03[1] 05[1] 15[1] 17[1]



අදහස් (0)

විසිතුරු මාලු දැක්ම පුත්තලමේ

උපාලි Saturday, 24 October 2015 02:48 PM

ඉතාමත් විසිතුරුයි බොහොම හොඳ වැඩක්. සංවිධායකින්ට ස්තුති කරමු. (අ)

:       0       0

කුමාර Tuesday, 27 October 2015 07:21 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site