වාහන මිලදී ගැනීමේදී කල්බදු ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ මුළු වටිනාකමින් 30% ක මුදලක් ගෙවිය යුතු වන බවට නීතිය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.
ඒ අනුව වාහන සඳහා කල්බදු ලීසිං ලබාදිය හැක්කේ එහි වටිනාකමින් 70% ක උපරිම සීමාවකට පමණි. මීට පෙරද නව රජය යටතේ මෙම නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර පසුගිය මාසයේදී නැවත වාහන කල්බදු ලීසිං ලබාදීමේ සීමාව වාහනයේ වටිනාකමින් 10% ක් දක්වා පහත දැමිණි.
වාහන ලීසිං වටිනාකම යළිත් ඉහළට
සුනිල් Tuesday, 08 December 2015 03:57 AM
ආණ්ඩුවට දරදිය ඇද්ද කට්ට්ටියට චාන්ස් එකක් දුන්නේ. මොලේ පවිත්‍ර නොකළට ආණ්ඩුවට පිස්සුද? (බ)
අසංක Sunday, 06 December 2015 04:13 PM
දැන් යහපාලනයට උඩගෙඩි දිදී උඩපැනපු, වාහන ගන්න හීන දැකපු කට්ටියට සනීප ඇති නේද? (නි)
චතුර Friday, 11 December 2015 04:36 PM
වෙනස මාරයි, රට හමාරයි. (නි)
අජිත් කරුණාරත්න Saturday, 05 December 2015 02:31 AM
අර රූපවාහිනී දැන්වීමේ හිටපු ජෝඩුව වගේ වැස්සට නොතෙමී ගමනක් යන්න යහපාලනයෙන් කාර් එකක් ගන්න මමත් සිහින මැවුවා. මදැයි කොළා! (නි)
රුවන් Monday, 07 December 2015 06:32 PM
යහපාලනයෙන් ගුවන් යානා වල ගණන් වැඩිකර නැති නිසා දුප්පත් අපිට දී තිබෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එකක් ගන්නවා හෙටම (නි)
මොහාන් Thursday, 03 December 2015 04:41 PM
දැන් කට්ටියට සනීපද? (නි)
කරුණාරත්න Thursday, 03 December 2015 04:41 PM
කොහොමද වෙනස? (නි)
කමල් Thursday, 03 December 2015 04:37 PM
මදැයි කළා! (නි)
ලංකා Thursday, 03 December 2015 04:37 PM
යහපාලනයෙන් වාහනත් එහෙනම් ගණන් ගියා නේද? (නි)
කිත්සිරි Friday, 04 December 2015 01:37 AM
දියුණු වෙන්න දෙන්නෙම නැහැ දුප්පතාට (නි)