IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

භාවිතයෙන් ඉවත් කළ සංචිත වාහන 50ක් වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයාගත් බව එම අධිකාරිය කියයි.

අලෙවි කළ වාහන  බහුතරයක් පසුගිය ආණ්ඩුව යටතේ වරාය අධිකාරියට අගතියක් වනසේ මිලදී ගත් වාහන බව කියති.



අදහස් (0)

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

යටවත්ත Friday, 01 January 2016 03:45 AM

අළුත් අවුරුද්දේ සුබ ආරංචියක්! (නි)

:       0       0

ලලීන් Sunday, 03 January 2016 04:36 PM

ඒ කියන්නේ එක වාහනයක් ලක්ෂ 8ක් විතර... (නි)

:       0       0

අමල් Monday, 04 January 2016 11:06 AM

හොඳ වැඩක් කර ඇත්තේ. (ර)

:       0       0

කුමාර Tuesday, 05 January 2016 06:33 AM

චූලානන්ද පෙරේරා කියන්නේ අවංක මත්තයෙක්. එතුමාගේ නායකත්වය වරාය අදීකාරිය අලුත් මාවතකට යොමු කරාවී. (ස)

:       0       0

කුමාර Tuesday, 05 January 2016 06:42 AM

චූලානන්ද පෙරේරා කියන්නේ අවංක මහත්මයෙක්. එතුමාගේ නායකත්වය වරාය අධිකාරිය අලුත් මාවතකට යොමුකරාවි (නි)

:       0       0

සජිත් Tuesday, 05 January 2016 04:11 PM

ලලිත් ලක්ෂ / මිලියන දෙකේ වෙනස දන්නේ නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site