IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව - ජපානය අතර වෙළෙඳ ගනුදෙනු සරුයි

2011 දී ශ්‍රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් කෝටි 125ක් හෙවත් රුපියල් කෝටි 15625ක් ඉක්මවා ඇතැයි රිෂාද් බදුර්යුදීන් ඇමැති ජපාන් ටයිම්ස් පුවත්පතට පැවැසීය. ජපානයේ ප්‍රකට සමාගම් රැසක් ලංකාවේ ව්‍යාපාර අරඹා ඇතැයි ද ඇමැති කීය.



අදහස් (0)

ශ්‍රී ලංකාව - ජපානය අතර වෙළෙඳ ගනුදෙනු සරුයි

වරුණ Thursday, 21 June 2012 03:34 PM

ඕවගෙන් කියන අයට සරු වුණාට රටේ දුප්පත් ජනයාට රුපියලකවත් සහනයක් ලැබී තියෙනවද?ඒවා ගැනයි හොයන්න ඕනි

:       0       0

ද කරෝලිස් Friday, 22 June 2012 09:56 AM

මම හවසට කඩේ ගිහින් රුපියල දාහක බඩු ගේනවා. ගෙදර ඇවිත් මම කියනවා මුදලාලියි මායි අතර වුන ගනුදෙනු වල වටිනාකම රුපියල් දාහයි කියල. මේක ආඩම්බර වෙන්න දෙයක් ද? අපි අපනයනය කරලා ලබාපු අදායම ආනයන වියදමට වඩා ගොඩාක් අඩුයි. බොරුනම් අරන් බලන්න මහබැංකුවේ වාර්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site