IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් The Great HR Quiz 2025 තරගයෙන් ජය ලබයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි මානව සම්පත් අංශය පසුගියදා පැවති The Great HR Quiz 2025  2025 හි රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ ජයග්‍රාහකයන් බවට පත් විය. මෙම තරගාවලිය සඳහා සමාගම් 75 ක් සහභාගී වූ අතර එයින් 4 වැනි ස්ථානය ලබා ගැනීමට ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මානව සම්පත් අංශය සමත් විය. 

මෙම Great HR Quiz 2025 ;r.dj,sh Chartered Institute of Personnel Management (CIPM) විසින් සංවිධානය කරන ලදී. එය ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප වූ එකම තරගාවලියයි. මෙහිදී තරගකරුවන්ගේ මානව සම්පත් හා සාමාන්‍ය දැනුම පිළිබඳ සියලු අංශ ආවරණය කරනු ලැබීය.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් The Great HR Quiz 2025 තරගයෙන් ජය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site