IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සිංගර් ෆිනැන්ස් නිකවැරටියට යයි

සිංගර් ෆිනැන්ස් (ලංකා) සමාගමේ 19 වැනි ශාඛාව නිකවැරටිය මහව පාරේ  අංක 65 ස්ථානයේදී විවෘත  විය. ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත විජේවීර මහතා ප්‍රධාන ආරාධිතයා විය.

කල් බදු , කුලී, සින්නකර පහසුකම්,  ළමා ඉතිරිකිරීමේ ගිණුම් පහසුකම් ආදී සේවා එහි ඇත.

ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ එක් දින ලිසිං පහසුකම් සේවා ද සලසා ඇතැයි එහි ප්‍රකාශකයින් කීයයි.



අදහස් (0)

සිංගර් ෆිනැන්ස් නිකවැරටියට යයි

රොෂාන් Monday, 04 February 2013 06:49 PM

නිකවැරටියත් ඉවරයි එහෙනම්.(නදී)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 07:14 PM

ලීසිං එක දවසින් ගෙවලා අවසන් වෙද්දී වාහන තුනක් විතර ගන්න සල්ලි.... (නි)

:       0       0

ජයන්ත Wednesday, 06 February 2013 06:59 AM

අපි ඔයාලව සෙනෙහසින් පිළිගන්නවා. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 08 February 2013 10:32 PM

ලීසිං ලූසිං..(ලීසිං කියන්නේ නැතිවීමයි)(නු)

:       0       0

රාජු Tuesday, 12 February 2013 05:00 PM

ගම දියුණු කරන්න මේ වගේ දේවල් හොදයි. (දී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 08:17 PM

ඇත්තටම හොද වැඩක් (දී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 08:19 PM

ගමත් දියුණුයි දැන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site