නුගේගොඩ සුජාතා විද්‍යාලයේ රන් ජුබිලිය වෙනුවෙන් පැවැත්වෙන ‘සුජාතා ගෝල්ඩන් පැරෙඩ්‘ වැඩසටහන අගෝස්තු 1 වැනිදා පෙරවරු 8ට නුගේගොඩ සුජාතා විද්‍යාලයේ සිට ඇරඹීමට නියමිතය.
එය කොළඹ බීආර්සී පිටිය දක්වා ගමන් කිරීමට නියමිත බවත් අනතුරුව විශේෂ සැනකෙළියක් පැවැත්වෙන බවත් සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
‘සුජාතා රන් පාගමන‘ අගෝස්තු 1
ඉන්දිකා Monday, 27 July 2015 09:20 AM
සේවකයන්ට/ගුරුවරුන්ට පඩි ගෙවන්න පරක්කු වෙනවා (ම)
නිශා Thursday, 30 July 2015 04:10 AM
ඉන්දිකා ...ඇයි සුජාතා විද්‍යාලය අවුල්ද? දරුවෝ ඇතුලත් කරන්න ඉන්න අයට මේවගේ ප්‍රතිචාර වැදගත්. ඔබේ අදහස අගය කරනවා.(නදී)