IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සඳුන් ගමගේගේ ඡායාරූප දැක්ම

ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ ගේ දෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය ලබන ජූනී 27,28,29  යන දිනයන්හි උදේ 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේ දී පැවැත්වීමට නියමිතය.

මනාලියන්ගේ ඡායාරූප ඇතුළත් මෙම ප්‍රදර්ශනය සෙන්ඩල් මයි බ්‍රයිට්ස් ලෙස නම් කැර ඇත.

 



අදහස් (0)

සඳුන් ගමගේගේ ඡායාරූප දැක්ම

අකිල Friday, 13 June 2014 06:18 PM

ඇඳුම නම් හරිම ලස්සනයි. මනමාලියෙක් වුණහම මේ වගේ ලස්සනට තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

කොඩිප්පිලි Monday, 16 June 2014 01:00 PM

සුභපතනවා ඔබේ අනාගතයට (දී)

:       0       0

හේමන්ත Tuesday, 17 June 2014 10:06 AM

නොවරදවාම බලන්න එනවා. සුභපතනවා (දී)

:       0       0

ගිහාන් Thursday, 19 June 2014 09:03 PM

ඔබට සුබ පැතුම්. සියලුදේ සාර්ථක වේවා. (අ)

:       0       0

දීප්ත විජයසේකර Saturday, 21 June 2014 05:10 PM

ඔබේ ඡායාරූප ප්‍රදර්ශනයට හදවතින්ම සුභපතනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site