IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව ලෙස A ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 
මෙම යෝජිත ණයකර නිකුතුව වසර පහකින් සහ හතකින් කල් පිරෙන අතර, එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරෙන බවත් පවසයි. සම්පත් බැංකුවේ අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ බැංකුවෙහි ණය පොත තවදුරටත් වර්ධනය කරගැනීමට සහායක් ලෙස මෙම නිකුතුව සිදු කරන බව පැවසෙයි.



අදහස් (0)

සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site