ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමා නිර්මාණය වූ සුහද කොකා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විජය නන්දසිරි, කුසුම් රේණු , රොඩ්නි වර්ණකුල , ලාල් කුලරත්න, ව්.ජයසිරි , සතිස්චන්ද්‍ර එදිරිසිංහ , මිහිර සිරිතිලක , ගිරිරාජ් කෞශල්‍ය, සමන් හේමරත්න ඇතුළු පිරිසක් එයට රංගනයෙන් දායක වෙති.
ජනමාධ්‍ය ඇමැතිවරයා චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී වෙමින් කලාකරුවන් සමග සුහද පිළිසඳරකද නිරත විය.
‘සුහද කොකා‘ මංගල දැක්මට ගයන්තත් එයි
සුරංග Sunday, 01 November 2015 11:54 AM
දක්ෂ නළු නිලියන් පිරිසක්. (ර)
මාධවී Friday, 30 October 2015 01:04 PM
මොහුගේ රඟපෑම රසවත්.(හේ)
සංජය Friday, 30 October 2015 01:04 PM
මේ නිර්මාණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
අනිල් Friday, 30 October 2015 01:04 PM
ඔහුගේ රඟපෑම් හොදයි.ඔහු දක්ෂයෙක්.(හේ)
සරසි Friday, 30 October 2015 01:07 PM
දැන් ප්‍රචාරය වෙන ටෙලි නාට්‍යයක ගිරිරාජ් රඟපාන්නේ තරුණ රුපවාහිනි නිවෙදිකාවකගේ මායමට අසු වෙන තලත්තානි වියේ ජ්‍යෝතිෂ්‍ය කාරයෙකුගේ චරිතය. හිනා වෙලා පන යනවා. ඒ තරම් රසවත් රඟපෑමක් ! (හේ)
අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 01 November 2015 11:49 AM
උණුසුම් සුබ පැතුම් ඔබගේ මෙල්බර්න් රසිකයන්ගෙන් (බ)
අනීස් Sunday, 01 November 2015 11:50 AM
හොද නිර්මාණයක් වේවි මෙය. (ර)
රසික Sunday, 01 November 2015 11:50 AM
උණුසුම් සුබ පැතුම්.! (ර)
අමාලි Sunday, 01 November 2015 11:50 AM
ගිරා, ඔබ දක්ෂයෙක්. (ර)
වරුණ Thursday, 29 October 2015 07:57 AM
ගිරාගේ වැඩක් නම් වෙඩි වගේ ඇති සිකුරු හතේ කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති ෆිල්ම් එකක් රටේ එක නාලිකාවක් හැම මැතිවරණයකදීම පෙන්නන්නේ මේ ෆිල්ම් එක (බ)
සිරිසේන Sunday, 01 November 2015 11:54 AM
උණුසුම් සුබ පැතුම්.! (ර)
ජයන්ත Sunday, 01 November 2015 11:54 AM
කාලෙකට පස්සේ හිනාවෙන්න පුළුවන් වෙයි. (ර)
අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 01 November 2015 11:54 AM
උණුසුම් සුබ පැතුම්.! ඔබගේ මෙල්බර්න් රසිකයන්ගෙන්. (ර)
චින්තක Monday, 02 November 2015 09:18 AM
සුහදත්වයෙන් සිනහවී ජනතාවට කොකා පෙන්නීම -සුහද කොකා (අ)
වරුණි Monday, 02 November 2015 09:21 AM
මං බලගෙන හිටියේ ඔබගේ අලුත් නිර්මාණයක් බලන්න. (ර)
කමල් Monday, 02 November 2015 09:19 AM
සිනහවී නැරබීමට ජනතාවට හැකිවේවි. (ර)
චින්ත Monday, 02 November 2015 09:22 AM
සුහදත්වයෙන් සිනහවී ජනතාවට කොකා පෙන්නීම - සුහද කොකා. (ර)
අමල් Monday, 26 October 2015 12:01 PM
හොද චිත්‍රපටයක් බලන්න පුළුවන් වෙයි ලගදීම. (ර)
වරුන Thursday, 29 October 2015 07:54 AM
ගිරාගේ වැඩක් නම් වෙඩි වගේ ඇති සිකුරු හතේ කොච්චර බැලුවත් එපවෙන්නේ නැති ෆිල්ම් එකක් රටේ එක නාලිකාවක් හැම මැතිවරණයකදීම පෙන්නන්නේ මේ ෆිල්ම් එක (ම)
ගාමිණී විජේගුණවර්දන Thursday, 29 October 2015 07:55 AM
මෙම සිනමා පටය දකිනා තුරු නොඉවසිල්ලෙන් සිටිමි , කලාත්මක හරයක් තිබෙන අගනා සිනමා පටයක් බව බොහෝ දෙනෙක් පවසනවා (ම)
රණවක Wednesday, 28 October 2015 06:17 PM
සුබ පැතුම්! (නි)
ලුම්බිණි Wednesday, 28 October 2015 03:19 AM
මොකද දන්නේ නැහැ 'සුහද කොකා' කියලා නම දැම්මේ? (නි)
බොරළුගොඩ Wednesday, 28 October 2015 03:19 AM
දිලිප් වික්‍රමරත්නට මමත් එකඟයි (නි)
ටෙරීන් Wednesday, 28 October 2015 03:19 AM
කාලෙකින් හොඳ චිත්‍රපටියක් බලන්න බැරිවුණා. මම මේක අනිවාර්යයෙන්ම බලනවා (නි)
ධම්ම Tuesday, 27 October 2015 12:12 PM
කලාකරුවන් නිදහසේ කලා නිර්මාණ කරන පරිසරයක් අපේ රටේ බිහිවේවා! (නි)
වජිර Tuesday, 27 October 2015 12:14 PM
අළුත් චිත්‍ර්‍රපටියට සුබ පැතුම්! (නි)
ඉසුරන්දි Tuesday, 27 October 2015 07:12 AM
අභාවයට ගිය අපේ චිත්‍රපට ලෝකය නැවත ගොඩගන්න ලැබුනොත් උතුම්.විශේෂයෙන් වටිනා නිර්මාණ නිපදවීම වටී. (නි)
වජිර Tuesday, 27 October 2015 07:09 AM
කාලෙකින් හොඳ චිත්‍රපටියක් බලන්න බැරිවුණා (නි)
වනිගසේකර Tuesday, 27 October 2015 07:09 AM
අපේ සුබ පැතුම්! (නි)
අමල් Tuesday, 27 October 2015 06:48 AM
චිත්‍රපටිය බලලාම අදහසක් දාන්නම්කෝ (නි)
දිලිප් වික්‍රමරත්න Monday, 26 October 2015 11:36 PM
අපි මේ දේශපාලක වන්දනා මානසිකත්වයෙන් එළියට එන තුරා ගොඩඒමක් නැහැ (නි)
නදීකා Monday, 26 October 2015 11:29 PM
හොඳ චිත්‍රපටියක් වගෙයි (නි)
පිටිගල මිලානෝ Monday, 26 October 2015 03:43 PM
ගිරා වැනි රසිකයන් වෙනුවෙන් උපරිම දායකත්වයක් තම වෘත්තීය භාවිතා කරමින් ඉටු කරන කලා ශිල්පීන් අප අගය කළ යුතුය. ගිරා රඟපාන්න උත්සාහයක් ගන්නෙම නැත. ඔහුගේ රඟපෑම් හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනෙයි ඔහුගේ අංග චලනයන් පවා සිදුවන්නේ ඔහුටවත් නොදැනී බව. නමුත් ඔහුට නොදැනී ඔහුගෙන් පිටවන වචන වල ව්‍යංගාර්ථය විමසුවොත් නම් සිදුවන්නේ පොලොව පලාගෙන යාමටය. මෙවන් දක්ෂ කලා ශිල්පීන් රටට දැයට වස්තුවකි. (බ)