IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සුළු කර්මාන්ත කරුවන්ට අත හිත

සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය දීමට සබරගමු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සැරසෙයි. පහළොස් වැනි සංවත්සරය නිමිත්තෙන් මේ ණය ක්‍රමය දීමට යෝජනා කරයි.



අදහස් (0)

සුළු කර්මාන්ත කරුවන්ට අත හිත

කමල් Wednesday, 24 October 2012 06:11 PM

ඕවා බොරු කතා. කලින් අපිත් රැවටුණා. (නි)

:       0       0

මහින්ද Thursday, 01 November 2012 10:29 AM

යෝජනාව ඉතාමත් හොඳයි (ස)

:       0       0

ලාල් Thursday, 08 November 2012 02:57 PM

කිහිප දෙනෙකුට පමණයි .(ස)

:       0       0

සරත් Friday, 16 November 2012 11:13 PM

ලාල් හරි. එහෙම නම් ඉතිං අපිට අපේ අඹුදරුවන් දාලා රට යන්න ඕනෑද? (නි)

:       0       0

සම්පත් Tuesday, 27 November 2012 07:42 PM

ඕවා ඇත්තටම වෙයිද? (නි)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:50 AM

ඒකනම් හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site