IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


හර්ෂ ඇමරිකා ආයෝජකයනට අත වනයි

ශ්‍රී ලංකාවේ වැඩිපුර ආයෝජන කිරීමට ඇමරිකා ව්‍යාපාරිකයින් පොළඹවන ලෙස විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියේය.

වොෂින්ටන් අගනුවර එක්සත් ජනපද නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡා කිහිපයකදීම නියෝජ්‍ය අමාත්‍ය මෙම ඉල්ලීම කළ බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.



අදහස් (0)

හර්ෂ ඇමරිකා ආයෝජකයනට අත වනයි

ජයරත්න Monday, 22 August 2016 12:28 PM

ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇති කළ යුතුයි. (හේ)

:       0       0

ධනුෂ්ක Wednesday, 24 August 2016 09:02 AM

අලුතින් කුලියාපිටිය දාපු වොක්ස්වැගන් කර්මාන්තශාලාවට පින් සිද්දවෙන්න අපි අද කාල ඇඳලා ඉන්නවා මහත්තයෝ...... තව ඒ වගේම කර්මාන්තශාලා ගොඩාක් හදන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන (බ)

:       0       0

ධනුෂ්ක Wednesday, 24 August 2016 08:46 AM

අලුතින් කුලියාපිටිය දාපු වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට පින් සිද්ධවෙන්න අපි අද කාලා ඇඳලා ඉන්නවා මහත්තයෝ. තව ඒ වගේම කර්මාන්තශාලා ගොඩාක් හදන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

ලක්රානී Tuesday, 23 August 2016 04:57 AM

ලංකාවෙ ශ්‍රම වෙළඳපොළ ගැන අවබෝධයක් ඇත්තෙම නැතුවද ඇමරිකාව එයි කියා හිතන්නෙ. (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Monday, 22 August 2016 04:01 PM

මෙයා කියනකම්ම ඇමරිකන්කාරයෝ ඇවිල්ල නැ. දැන් පෝලිම එයි (බ)

:       0       0

යසිදු Monday, 22 August 2016 12:28 PM

අයෝජනය කරොත් තමයි පුදුම.(හේ)

:       0       0

ලලිත් Monday, 22 August 2016 12:34 PM

දවල් හීන තමයි.(හේ)

:       0       0

අතුල Monday, 22 August 2016 12:34 PM

ආයෝජකයෝ එයිද ලංකාවට.(හේ)

:       0       0

කසුන් Monday, 22 August 2016 12:34 PM

පුළුවන් දෙයක් ගැන කතා කරන්න.(හේ)

:       0       0

ජයරත්න Monday, 22 August 2016 12:34 PM

ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇතිකලයුතුයි. ගුවන් තොටුපලවල් වල වී ගබඩා කරල වරායවල් පිහිනුම් තටාක කරන්න කතාකරල දැන් ඉතින් දනින් වැටීගෙන ආයෝජකයන් පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැහැ. (හේ)

:       0       0

විදර්ශන Monday, 22 August 2016 12:34 PM

හැමදේම හොද විදියට සිද්ධ වෙයි.(හේ)

:       0       0

සාගර Sunday, 21 August 2016 04:09 AM

පෝලිමේ එනවලු ආයෝජනය කරන්න...(රේ)

:       0       0

ජයරත්න Monday, 22 August 2016 12:34 PM

ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇතිකළ යුතුයි. ගුවන් තොටුපළවල්වල වී ගබඩා කරල වරායවල් පිහිනුම් තටාක කරන්න කතාකරල දැන් ඉතින් දනින් වැටීගෙන ආයෝජකයන් පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැහැ. (බ)

:       0       0

ජයරත්න Monday, 22 August 2016 12:23 PM

ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇතිකලයුතුයි. ගුවන් තොටුපලවල් වල වී ගබඩා කරල වරායවල් පිහිනුම් තටාක කරන්න කතාකරල දැන් ඉතින් දනින් වැටීගෙන ආයෝජකයන් පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැහැ. (රේ)

:       0       0

සිරි Monday, 22 August 2016 06:06 AM

පෝළිමේ එනවා කියපු අයගෙන් ගන්න දැන් පස්සෙන් යන්න වෙලා නේද? (නි)

:       0       0

රමණි Sunday, 21 August 2016 11:56 PM

විදේශ ආයෝජකයන්ට ඇබෑර්තු ඇත කියලා බෝඩ් එකක් එල්ලගෙන ගියා නම් හරි. පටන්ගත්තේ නම් ඕවා කියලා නොවෙයිනේ. (නි)

:       0       0

සවනාත් Sunday, 21 August 2016 11:49 PM

ඇයි මොකද, ඡන්දය කාලේ කිව්වේ යහපාලන ආණ්ඩුවකදී ලංකාවට එන්න විදේශ ආයෝජකයෝ පෙළගැහිලා කියලා? ඒගොල්ලෝ ආපහු හැරිලා ගිහින්ද. (නි)

:       0       0

කිත්සිරි Sunday, 21 August 2016 11:49 PM

කලින් කියපු විදිහට වැඩ සිද්ධවෙන්නෙ නැති පාටයි නේද? (නි)

:       0       0

ලලිත් Sunday, 21 August 2016 08:11 PM

ඔබතුමාලා බලයට එනකොට කිවුවේ වෙන කතාවක්නේ (නි)

:       0       0

ලුසේනා Sunday, 21 August 2016 08:10 PM

කරනකොට මෙහෙමයි, කියනකොට එහෙමයි නේද? (නි)

:       0       0

දසුන් Sunday, 21 August 2016 01:20 PM

ඇයි දැන් එනවා කියපු ඉන්දීය ආයෝජකයෝ එන්නේ නැද්ද.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site