IMG-LOGO

2026 ඔක්තෝබර් මස 14 වන බදාදා


ෆිච් රේටින්ග්ස් වෙතින් සියපත ෆිනෑන්ස් ණයකරයට BBB+ (EXP) ශ්‍රේණියක්

භානුක අමරසිංහ 


සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 3.75ක් වටිනා ණයකර නිකුතුව වෙත BBB+ ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් පවසයි. 
කොළඹ කොටස් හුවමාරුවේම ලැයිස්තුගත කෙරෙන මෙම ණයකර නිකුතුව වසර පහකින් කල්පිරෙන ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. සමාගමේ අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරමින් ණය පොත පුළුල් කරගැනීම මෙම නිකුතුවේ අරමුණයි.

 



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් වෙතින් සියපත ෆිනෑන්ස් ණයකරයට BBB+ (EXP) ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site