IMG-LOGO

2026 නොවැම්බර් මස 24 වන අඟහරුවාදා


CBC Finance ණයකරයට ෆිච් වෙතින් BBB+ ශ්‍රේණියක්

කොමර්ෂල් බැංකුවට අනුබද්ධිත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන CBC Finance PLC  සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුව වෙත BBB+ ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 

වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර නිකුතුව කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමත් සැලසුම වී තිබේ මේ හරහා සමාගමේ අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම අරමුණ බව පවසයි.



අදහස් (0)

CBC Finance ණයකරයට ෆිච් වෙතින් BBB+ ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site