IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


DFCC බැංකුව DFCC Chatz සේවාව හඳුන්වා දෙයි

DFCC බැංකුව නවීන තාක්ෂණය සහ ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් භාවිතා කරයි. එහි තවත් ඉදිරි පියවරක් වශයෙන්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක සහයෝගය හා මගපෙන්වීම් ලබාදීම සඳහා,  නවතම චැට් සේවාව වන DFCC Chatz  සේවාව Whats App හරහාද ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.

ඉතාමත් පහසුවෙන්, ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මෙම චැට් සේවාව නිසා DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට තමන්ට අවශ්‍ය සහය ලබාගත හැකි බව එම බැංකුව සඳහන් කරයි.

595



අදහස් (0)

DFCC බැංකුව DFCC Chatz සේවාව හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site