IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


ETF දායක මුදල් රැස් කෙරෙන මධ්‍යස්ථානය හෙට සිට අලු‍ත් තැනක

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) දායක මුදල් රැස් කිරීම සඳහා කොළඹ 01, යෝර්ක් වීදිය, අංක 85 හේමාස් ගොඩනැගිලි පරිශ්‍රයේ (Ceybank)  පිහිටුවා ඇති මධ්‍යස්ථානය, ජූලි 01 වැනිදා සිට අංක 35 ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ලේක් හවුස් ගොඩනැගිල්ල (පසුපස පිවිසුම් මාර්ගයට මුහුණලා) ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇතැයි එම මණ්ඩලය නිවේදනය කර සිටියි. 0112321184 දුරකතනය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. 

 



අදහස් (0)

ETF දායක මුදල් රැස් කෙරෙන මධ්‍යස්ථානය හෙට සිට අලු‍ත් තැනක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site