IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


HNB Finance වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සමාගමේ වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවූ බව පවසයි. 

ඊයේ (16) එම හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ. 

එහිදී 2026/27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළදී මෙම සන්ධිස්ථානය පසු කිරීමට හැකි වූ බව සමාගම සඳහන් කරයි. පසුගිය නොවැම්බර් 13 වැනිදා අනුමත කෙරුණු අතරමැදි මූල්‍ය ප්‍රකාශනය තුළ මෙම කරුණු සඳහන්ව තිබෙන බවත් සමාගම පවසයි. 



අදහස් (0)

HNB Finance වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site