×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
Janashakthi Life තංගල්ල ශාඛාව නව නිවහනකට පිවිසේ
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත.
ගනුදෙනුකරුවන්ට
වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව, ඔවුන්ට විශිෂ්ට හා සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය. මේ හේතුවෙන් මින් ඉදිරියට තංගල්ල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට,
මෙතෙක් ලබාදුන් සේවාවටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට Janashakthi Life සමාගමට හැකි වනු නිසැකය.
අදහස් (0)
Janashakthi Life තංගල්ල ශාඛාව නව නිවහනකට පිවිසේ
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
Janashakthi Life තංගල්ල ශාඛාව නව නිවහනකට පිවිසේ