ගාල්ලේ පැවති ආහාර උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වු අතර එහිදී ආහාර උළෙලේ බොජුන් නීරික්ෂණය කරමින් පැමිණි සිටි පිරිස සමඟ සුහද සංවාදයක ද නිරත විය.
සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සුළු ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සංචාරක කලාප ලෙස දියුණු කරන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.
අගමැති බොජුන් නිරික්සයි
කසුන් Saturday, 26 September 2015 01:02 AM
ජයවේවා (අ)
කසුන් Saturday, 26 September 2015 02:00 PM
කෑම කන ඡායරුපය නෙවෙයි පළමු ඡයරුපය බැලුව ගමන් මට නම් විශේෂත්වයක් පෙනුන .ඇදුම පැලදුම වුණත්,කුඩේ අල්ලන්න එක හමුදා නිළධාරිවරියයි බෑග් එක උස්සන්න එක හමුදා නිලධාරීවරියයි නැති බොහොම සරල බවක් පෙනුන (කඩේ යාමක් නොව සාදාරන විචාරයකි ) (අ)
සිල්වා Monday, 21 September 2015 09:02 AM
සංචාරක ව්‍යාපාරය ඉහල තලයට ඔසවා තබා තැබීම රජයේ වගකීමක් ඒ තුළින් රටේ ආර්ථිකය ඉහල තලයකට ඔසවා තබන්න පුළුවන්. (අ)
ගුණේ Saturday, 26 September 2015 04:39 AM
හොද වැඩක් කරලා තියෙන්නේ. (අ)
සේනා Saturday, 26 September 2015 04:39 AM
හොද වැඩක් කරලා තියෙන්නේ. (අ)
සිරිමල් Tuesday, 22 September 2015 03:48 AM
රනිල් මහතාණනි, ලොකු සතුටක් දැනෙනවා ඔබ අගමැති වීම ගැන, පුළුවන් තරම් රට දියුණු කරලා දෙන්න. (බ)
ෆහීල් Tuesday, 22 September 2015 12:12 PM
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (හේ)
තිලකරත්න Tuesday, 22 September 2015 12:11 PM
ජයවේවා.(හේ)
නලීන් Tuesday, 22 September 2015 12:11 PM
මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි තව දුරටත්.(හේ)
විජිත Tuesday, 22 September 2015 12:12 PM
හොද වැඩසටහනක්.(හේ)
මවින්ත Tuesday, 22 September 2015 12:12 PM
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හොද අවස්ථාවක්.(හේ)
හරිත් Tuesday, 22 September 2015 12:12 PM
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (හේ)
සමන් Wednesday, 23 September 2015 03:25 PM
ඇයි කෑමක් නිරික්සනකොට සමහරු මෙතුමා නිහතමානියි කියන්නේ ? මට තේරෙන්නේ නෑ. (බ)
රොහාන් Monday, 21 September 2015 10:50 AM
මේ මිනිසා මොන තරම් නිහතමානිද ?හැගුම් බරද.?පිරිපුන්ද .? (බ)
ඉමේෂ් Tuesday, 22 September 2015 05:57 AM
කෑවට කමක් නෑ පාලම ගහන්න එපා. (බ)
අස්මිත් Tuesday, 22 September 2015 06:04 AM
අග්‍රාමාත්‍යගේ අවංක භාවය අපි අගේ කරනවා එසේම ඔහු නිහතමානී දුරදක්නා නායකයෙක් එතුමාගේ නායකත්වයෙන් රටට ජනතාවට ඉමහත් සේවයක් කාලෝචිත වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා!එතුමාට එම කාර්ය කිරීමට ආශිර්වාද කරමි! (අ)
රොහාන් Monday, 21 September 2015 10:51 AM
මේ මිනිසා මොන තරම් නිහතමානිද ?හැගුම් බරද.?පිරිපුන්ද .?????????(ම)
යොහාන් Tuesday, 22 September 2015 01:45 PM
හරිම නිහතමානි කෙනෙක් (නි)
රොහාන් Monday, 21 September 2015 11:04 AM
මේ මිනිසා මොන තරම් නිහතමනිද ?හැගුම් බරද.?පිරිපුන්ද .?(අ)