IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අලුත්ම තාක්ෂණයෙන් ජූකී මැෂින් දැන් ලංකාවේ

සිංගප්පුරුවේ ජුකි සමාගම සහ ශ්‍රිලංකාවේ ජුකී සමාගම එකමුතුවෙන්  නවීකරණය කරන ලද  ජුකී මැෂින්  යන්ත්‍ර ප්‍රදර්ශනයක්  කොළඹ ටාජ් හෝටලයේදි  පැවැත්විණි

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුරිඩින් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වු අතර සිංගප්පූර් ජුකී  සමාගමේ විදායක උපසභාපති සහ අධ්‍යක්ෂ සයිතෝ  නොරියාහි ,ලැප්ස් ට්‍රෙඩින් සමාගමේ අධ්‍යක්ෂ  ඩබ්ලිව් .බණ්ඩාර , ජේ. කේ . ඒජන්සීස් සමාගමේ අධ්‍යක්ෂ රවී කළුබෝවිල යන මහත්වරු ප්‍රදර්ශන සංවිධානය කළහ



අදහස් (0)

අලුත්ම තාක්ෂණයෙන් ජූකී මැෂින් දැන් ලංකාවේ

අල්විස් Tuesday, 11 February 2014 07:41 PM

මෙහෙම දේවල් කලින් අපේ රටේ තිබුනාද.? අපි මේ ගැන සතුටු විය යුතුයි. (අ)

:       1       1

රග පෙරේරා Friday, 14 February 2014 08:22 PM

මේක හොඳ වැඩක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site