IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR  කේතයක් හඳුන්වා දී තිබේ.

එම QR කේතය ස්කෑන් කිරීමෙන් සියලු අවුරුදු නැකත් දැනගැනීමට හැකි බව ‘‘සූර්යයා ආයතනය කියයි. 



අදහස් (0)

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

Our Group Site