IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අයදුම් කර තිබූ ඩොලර් කෝටි 250ක ණය මුදලේ අවසන් වාරිකය වන ඩොලර් කෝටි 41.5ක් පසුගිය සිකුරාදා මහ බැංකුවට ලැබිණි. ණය මුදලේ අවසන් වාරිකය ලැබීමත් සමග රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බවත්, ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා තවත් ආධාර ලබාගැනීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡුා ආරම්භ කරන බවත් හෙතෙම කියයි.



අදහස් (0)

ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි

සිසිර Tuesday, 24 July 2012 03:10 PM

එයාලා ලෝන් ගනී.අනේ අපිනේ ඒවා ගෙවන්න ඕනේ. (නි)

:       0       0

පෙරේරා සී.බී Tuesday, 24 July 2012 05:48 PM

විදේශ ණය මත යැපෙන්න නම් කබ්රාල් මහත්තයා අවශ්‍ය නැත.. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගමු.. අපේ ඉදිරි පරම්පරාව අපට සාප කරයි.. (නු)

:       0       0

අසරනයා Wednesday, 25 July 2012 10:46 AM

අපිව රවට්ටන්න එපෝ.......... (දී)

:       0       0

සිල්වා Wednesday, 25 July 2012 01:53 PM

ලංකාව උහුලන්න බැරි තරම් ණය අරගෙන කොහෙද ආර්ථිකය ස්ථාවර කරන්නේ (දී)

:       0       0

චන්දි Wednesday, 25 July 2012 03:15 PM

ණයට කාල හීන බලනවා...(ස)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 04:34 PM

ලංකාවේ ආර්ථිකය.... (නි)

:       0       0

මදූ Wednesday, 25 July 2012 09:29 PM

ණය ගෙවාගන්න බැරි නිසා ලංකාවේ මිනිස්සුන්ව ගෙනියන්න සුද්දෝ ඒවිද දන්නෑ... (ස)

:       0       0

රොශාන් කොඩිකාර Thursday, 26 July 2012 03:41 PM

තව ගන්න ණය තියෙනවද ?? (ස)

:       0       0

කුමාර Friday, 27 July 2012 10:24 AM

ආර්ථික ඝාතකයෙක්.......................(ස)

:       0       0

මාටින් Friday, 27 July 2012 12:12 PM

සංවර්ධනයක් නැතිවුණත් කමක් නැහැ. අපි ණයකාරයන් නොවී සිටිමු. (නි)

:       0       0

සුදේශ් Monday, 30 July 2012 11:25 AM

මාටින්ගේ කතාව සහතික ඇත්ත....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site