IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘ඉන්ෆෝවී 2015‘ ජනපති අතින් විවෘත වෙයි

සිසුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශාඛා විද්‍යාලය සංවිධානය කරන ‘ඉන්ෆෝවී 2015‘ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අධ්‍යාපන ප්‍රදර්ශනය කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

GLA_5693 GLA_5697 GLA_5734



අදහස් (0)

‘ඉන්ෆෝවී 2015‘ ජනපති අතින් විවෘත වෙයි

ශිරන්ති Sunday, 12 July 2015 02:18 AM

අපේ එක්කෙනා තමයි යෝජනා කලේ හැම ඉස්කෝලේකටම බණ්ඩක්කා නොමිලයේ දෙන්න ඕනේ කියලා.(නදී)

:       0       0

නෙලූ Sunday, 12 July 2015 02:20 AM

විශාඛාවන්ට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site