ඒ.එස්.බී සමූහ ව්‍යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
පානදුර ඒ.එස්.බී ශාඛාවේ සිට එහි සේවක සේවිකාවෝ දෙදහසක් පමණ පාගමින් ද සොයිසා ක්‍රීඩාංගනය වෙත ආහ.
ඒ.එස්.බී ව්‍යාපාරයේ සභාපතිනි ජීවන්ති ද සිල්වා මහත්මිය ද නිර්මාතෘ ජයසිරි ද සිල්වා ප්‍රධාන ආරාධිතයෝ වූහ.
ඒ.එස්.බී අවුරුදු මොරටුවේ
කසුන් ධර්මවංශ Monday, 13 May 2013 01:14 PM
හරිම ලස්සන ඡායාරූප ටිකක්.2 වෙනි එක ගොඩක් ලස්සනයි. දැන් ඉතින් නැති සිංහලකමක් මවල පෙන්නන ලිමිට් එකේ කට්ටියත් කොපි කරාවි ඊලග පාර (නි)
ශානක Wednesday, 15 May 2013 09:21 PM
ඇත්තටම ගොඩක් හොදින් කරලා.හදවතින්ම සුබ පතනවා! (නි)
අනුර Sunday, 05 May 2013 12:24 AM
හරිම ලස්සනයි. සන්විදනයත් වින්දා කියලා පින්තූර වලින් පේනවා.(නදී)
රමේශ් Sunday, 05 May 2013 04:42 PM
ඕවා කරාට වෙළදාම් කරන ළමයිට දෙන්නේ මාසෙටම 9000 යි. කාලයක් වැඩ කරපු ඇයට 12000 යි.(නදී)
ඉන්දික Saturday, 11 May 2013 02:31 PM
ඔකේ පඩි දෙන්නම හරිම අඩුවෙන්.(නදී)
නුවන් Saturday, 11 May 2013 02:33 PM
පඩි වැඩි කරන්නේ නැද්ද?(නදී)
අමල් Monday, 06 May 2013 03:14 PM
වැඩේ නම් නියමයි...(ස)
චමිල Monday, 06 May 2013 03:15 PM
වැඩේ නම් සුපිරියටම තිබුණා.(ස)
උපාලි Thursday, 09 May 2013 12:26 PM
පඩි මදිනම් ඇයි වැඩට එන්නේ. (ස)
විහග Thursday, 16 May 2013 05:26 AM
මේ මුස්ලිම් විරෝධය නිසා මේ පාර අවුරුද්දට ඒ.එස්.බී. එකේ බිස්නස් 100% කින් ඉහල ගියා.අපේ අම්බලන්ගොඩ එකට සෙනග ඇතුළු කළේ පෝලිම් කරලා. ඇතුලට යන්න විනාඩි 15ක් විතර ඉන්න වුණා. (නි)