2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
අධි ශීතකළ හෝ ශීත කළ සම රහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 480 ක් ලෙස මිල නියම කර ඇතැයි පාරිබෝගික කටයුතු අධිකාරිය කියයි.
විද්‍යා Monday, 14 December 2015 08:21 PM
දවස් 45 කින් සතුන් වර්ධනයකොට ලබාගන්නා මස් කෑමෙන් වළකින්න. මෙම සතුන්ට දෙන රසායන ද්‍රව්‍ය මිනිසාට අහිතකරයි. (නි)
රොෂාන් Tuesday, 15 December 2015 04:49 AM
සම්පුර්ණම මස් කෑම නතර කරන්න පුළුවන්නම් මොනතරම් හොදද. (බ)
නුවන් සාගර Wednesday, 16 December 2015 10:53 AM
540/580 කොන්ඩේ බැදපු චීන්නුට කියන්න (බ)
ජයරත්න Wednesday, 16 December 2015 02:06 PM
කුකුල් මස් හරියට ලංකාවෙ දෙවැනි ප්‍රධාන ආහාරය වගෙයි. හැම තෑනම බැලුවොත් තියෙන්නෙ කුකුල් මස්. විද්‍යා කියනව වගේ මේවායේ ඈති රසායන ද්‍රව්‍ය මිනිසාට අහිතකරයි. හෝටල් සහ ආපනශාලා වලට විකල්ප ආහාර වර්ග හදුන්වා දිය යුතුයි. (බ)
අජිත් Thursday, 17 December 2015 02:41 AM
ඒක නම් හොඳයි (නි)
ලලිත් Friday, 18 December 2015 07:52 PM
මින්පසු හමගහන්නේ නැතුව විකුණන්න පුළුවන් ඕනෑම ගණනකට. හම ඉවත් කරන්න යන වියදමත් ඉතුරුයි (නි)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුළු මස්වලටත් පාලන මිලක්