2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළදුන්ගේ සංගමය විසින් සංවිධානය කල 2014 – 2015 “තේ සම්මාන උළෙල” වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී කැළණිවැලි වතු වැවිලි සමාගමට රන් සම්මානය හිමි විය.
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණිවැලි වතු වැවිලි සමාගමට රන් සම්මානය