IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


කොළඹ කොටස් වෙළඳපොළ අරී

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ කොටස් වෙළඳපොළේ නව ගනුදෙනු කිරීම කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී අද (28) ඇරඹීය.

මහබැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන, කොළඹ කොටස් වෙළදපොළේ සභාපති වජිර කුලතිලක,මාලදිවයින ප්‍රාග්ධන වෙළදපොළ සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් නසීර්, කොළඹ කොටස් වෙළදපොළ ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහත්වරු ඊට සහභාගී වුහ.  

DSC_0928 DSC_0952 DSC_0960



අදහස් (0)

කොළඹ කොටස් වෙළඳපොළ අරී

ආනෝලඩ් ගුණවර්ධන Thursday, 28 July 2016 10:38 AM

අනේ හරියට කරගෙන යන්න , ආර්ථිකයට ලොකු හයික්. (අ)

:       0       0

ලලිත් Friday, 29 July 2016 11:10 PM

ඔබතුමාලා මහන්සිවෙලා මහන්සිවෙලා ආර්ථිකය හසුරුවල රටට කියක් හරි ඉතුරු කළාම අපේ තුමාලා එ්කට ඩියුටි ෆ්‍රී කාර් ලොට් එකක් ගෙනෙයි. වෙන මොනවා වෙන්නද? අපි හැමදාමත් වළේ තමයි. (බ)

:       0       0

කමල් Tuesday, 02 August 2016 03:44 AM

අපගේ ප්‍රණාමය.(හේ)

:       0       0

කමල් Tuesday, 02 August 2016 03:49 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site