2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
කොළඹ නගරයේ අලූතින් නිවාස සංකීර්ණ 3ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තැබීය.
ගිවිසුමේ අනෙක් පාර්ශවය වන්නේ සන්සිටි ඩිවෙලොපර්ස් (පුද්) සමාගමයි.
නිවාස සංකීර්ණ 3 න් නව නිවාස 100 ක් පමණ ඇතිකිරීමට හැකිවේයැයි සදහන්ය.
යොහාන් Wednesday, 10 April 2013 01:17 PM
නිවාස 100 කින් කොහොමද ප්‍රශ්න විසඳන්නේ..? (ස)
ජීවන් Wednesday, 10 April 2013 01:23 PM
වමට ගැහිලි, කොමිස් එහෙම කොහොමද.(නදී)
ද සිල්වා Wednesday, 10 April 2013 11:31 PM
කරුණාකර මේ නිවෙසක මිල කීයද කියලා කියන්න පුලුවන්ද ? හරි නම් රජය මගින් රාජ්‍ය බැංකු වල සහයෝගය ඇතුව ජනතාවට් දැරිය හැකි මිලකට නිවාස ලබාදිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි (නි)
වසන්ත කුමාර Thursday, 11 April 2013 11:04 AM
කන්න නැතිව හිටි මම දැන් හොද වියාපාරිකයෙක්, කව්‍රුරුත් උදව් කලේ නෑ.උදව් ඉල්ලන්න ගියෙත් නෑ. (ස)
ගාමිණී Thursday, 11 April 2013 11:53 AM
අඩුකුලී නිවැසියන්ට ඔප්පු , අඩු පොලියට නිවාස ණය, සින්නවීමේ පදනම යටතේ තට්ටු නිවාස... මෙහෙම දෙනකොට තමා විවේචන , ගැරහිලි. (නි)
සරත් පෙරේරා Thursday, 11 April 2013 01:04 PM
යොහාන්, ගෙවල් 100 න් ප්‍රශ්න විසදන්න බැ, අපේ රටේ හැමෝම ඒක දන්නවා, රට ටිකෙන් ටික තමයි දියුනු වෙන්න ඔනේ.. (ස)
ඛාන් Friday, 12 April 2013 12:41 AM
සිල්වා මහතා, ඔබ කතාව සහතික ඇත්ත. විශේෂයෙන් රට ගිය මැදපෙරදිග ජීවත්වෙන දුක්විදින අයට මුල් තැන දිය යුතුයි. (නි)
කීර්ති Thursday, 18 April 2013 06:08 PM
නිවාස හැදීම හොදයි. නමුත් මේ නිවාස දෙන්නේ කාටද කියලා අවධානය යොමු කළ යුතුයි. ජාතික මට්ටමෙන් දේශපාලකයෝ අනන්‍යයතව රැක ගැනීමට වැඩ කලොත් හොදයි. එසේ නොවන්නට යාපනයට වෙච්ච දෙය සිංහලයන්ට දකින්න වෙයි, කොළඹ ගැනත් තව අවුරුදු 30 කින් විතර.. (නි)
සරත් Saturday, 20 April 2013 07:01 AM
පහුගිය කාලේ ගෙවල් හදා දුන්න ජනාධිපති කෙනෙක් මියගිය වෙලාවේ එම ගෙවල් වල හිටපු අයම රතිඤ්ඤා පත්තු කරපු හැටි තවමත් මට මතකයි. (නි)
කසුන් ධම්මවංශ Tuesday, 23 April 2013 04:38 PM
කීර්ති කියන කතාව ඇත්ත. ඒ ගැන සිතින්නට ඕන. යාපනය නගරය තුල අද සිංහලයන් නැහැ. නැගෙනහිර පළාත තුලත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ යාපනය නගරයට සිදුවූ විපත හා සමාන දෙයක්. (ස)
කමල් Wednesday, 24 April 2013 03:03 PM
අනේ මන්ද ඉතින්
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තවත් නිවාස