IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ග්‍රින් පාක් හි සේවා වනිතාවන්ගේ අවුරුදු පොළක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා  ඒකකයේ සෘජු දායකත්වයෙන්  ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුහ සාධනය උදෙසා  අරමුදල් රැස් කිරිම පිණිස හත්වන වරටත් පවත්වන  සේවා  වනිතා අවුරුදු පොළ විහාර මහදේවී උද්‍යානය අසල ග්‍රින් පාක් හිදී අද (08) හා හෙට (09) දිනවල පැවැත්වේ.

DSC_0591 DSC_0622 DSC_0639 DSC_0650



අදහස් (0)

ග්‍රින් පාක් හි සේවා වනිතාවන්ගේ අවුරුදු පොළක්

අතුල Saturday, 16 April 2016 08:25 AM

සමහරුන්ට නම් හැමදාම අවුරුදු වගේ (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 19 April 2016 12:52 PM

හුඟක් හොඳට තිබ්බා. හැමටම උණුසුම් සුබ පැතුම් (බ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 12:44 PM

හැමදේම හුඟක්ම හොඳටම තිබ්බා. හරිම ලස්සනයි. සංවිධානය කර තිබුණු පිළිවෙල හරිම අගෙයි. මම නම් හුඟක් සතුටු වුණා. හැමෝටම උණුසුම් සුබ පැතුම් පිරිනමන්න මේක අවස්ථාවක් කරගන්නවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site