IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ග්‍රේරු පදනම දස වසර සමරයි

මොහාන් ලාල් ග්‍රේරු පදනමට  සහ  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට වසර දහයක් පිරීම නිමිත්තෙන්  සංවිධානය කැරෙන‘ සියවසක් ඉක්ම වු දශකයක්’ උළෙල සෙනසුරාදා (26) උදෑසන 8.30 ට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය දස වසරක කාලයේ මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම කළ අධ්‍යාපන මෙහෙවර ප‍්‍රධාන ජාතික ආගමික සේවා වෙනුවෙන් කැපවූ ආගමික විහාරස්ථාන හා මධ්‍යස්ථාන ඇගයීමට ලක් කිරීමත් අඛණ්ඩ සේවා දායකත්වය සැපයූ නිලධරයනට සම්මාන පිදීමත් මෙහිදී සිදු කිරීමට  යයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ග්‍රේරු පදනම දස වසර සමරයි

ජානකි Friday, 25 April 2014 08:34 PM

ග්‍රේරු පදනමෙන් කවදත් හොද වැඩ කළා (දිල්)

:       0       0

පත්බේරිය Saturday, 26 April 2014 03:16 AM

පන්සල් ඇසුරෙන් දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීඹ හොඳ දෙයකි.(නදී)

:       0       0

ලතා Thursday, 01 May 2014 10:46 AM

ඔබගේ මෙම පදනමින් තව තවත් යහපත් දේ ක්‍රියාත්මක කරන්න ලැබේවා! (නි)

:       0       0

බන්දුලතා Thursday, 08 May 2014 09:38 AM

ග්‍රේරු ඔබ දෙපල මේ දරුවන් වෙනුවෙන් කරන ඉංග්‍රිසි පංති පැවැත්වීමේ මෙහෙවර නිසා දුප්පත් දරුවන් ගේ නෙත් පාදා ගැනීමට උපකාරී වේ. (නදී)

:       0       0

නිරංග Thursday, 08 May 2014 06:40 PM

ඔබට ජය ! (නදී)

:       0       0

නිරංග Thursday, 08 May 2014 06:40 PM

ඔබ දිනෙන් දින දිනේවා! (නි)

:       0       0

විරසේකර Friday, 09 May 2014 06:02 AM

හදවතින්ම සුභ පතමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site