IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ගුවන් සමාගම රනින් පිදේ

2012 ජාතික ව්‍යාපාර අතිවිශිෂ්ටතා සම්මාන උළෙලේදී ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට රාජ්‍ය සේවා සඳහා වූ රන් සම්මානය ද, ජාතික ව්‍යාපාරික කළමනාකාරිත්ව ආයතනයට එහි සම රන් සම්මානය ද හිමිවිය. ඡායාරූපය -ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා රන් සම්මානය බාරගනී. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් සමග ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අහෝක හෙට්ටිගොඩ මහතා ද මෙහි වෙති.    



අදහස් (0)

ගුවන් සමාගම රනින් පිදේ

අජිත් Wednesday, 05 December 2012 07:44 PM

මෙය ජාත්‍යන්තර සම්මානයක් නෙමෙයිද ?කමක් නෑ . සුබ පැතුම් (ස)

:       0       0

හිල්ම් Wednesday, 05 December 2012 08:25 PM

හොද වැඩක් (දී)

:       0       0

සිල්වා Thursday, 06 December 2012 01:25 PM

සන්තෝසයි (දී)

:       0       0

චමීර Thursday, 06 December 2012 04:35 PM

රජයේ අනෙක් ආයතනත් උනන්දු වුණා නම් හොදයි ඕක ගන්න? (නි)

:       0       0

දිලිප් Friday, 07 December 2012 03:18 PM

පිස්සු හැදෙනවා. අපිට සම්මාන....?? (නි)

:       0       0

යවුනාඩ් Sunday, 16 December 2012 08:58 PM

වැඩිම පාඩු ලබන ආයතනය මේකද ? (ස)

:       0       0

අනුර Saturday, 22 December 2012 01:20 PM

මේක ශ්‍රී ලංකික සමාගමක් නෙමෙයි නේද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site