IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


චීන - ලංකා මිතුදමේ අගය කබීර් කියයි

අතීතයේ සිට පැවත එන චීන ශී‍්‍ර ලංකා මිතුදම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක චීන ව්‍යාපෘතී සම්බන්ධ විමර්ශනයන් මුල්කරගෙන පළුදු වන්නට ඉඩ නොතබන බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ශී‍්‍ර ලංකාවේ වැඩබලන චීන තානාපති රෙන් ෆකුයියැන්ග් හා පසුගියදා පැවති හමුවකදී අවධාරණය කළේය.

සිදුවෙමින් පවතින්නේ ඇතැම් ව්‍යාපෘතී සම්බන්ධව නැගී තිබෙන චෝදනා විමසා බැලීම බව සඳහන් කළ අමාත්‍යවරයා එම චෝදනා ඉක්මනින් විභාග කිරීමට සදහා තම අමාත්‍යංශයන්ද මැදිහත්ව සිටින බව කීවේය.

විමර්ශන වලින් පසු සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම රජයේ අරමුණ යැයිද අමාත්‍යවරයා පැවසුවේය.



අදහස් (0)

චීන - ලංකා මිතුදමේ අගය කබීර් කියයි

තිනූග Wednesday, 08 April 2015 03:28 PM

මේහෙම කියන එක ගොඩක් හොඳයි.(බ)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 06:11 AM

ඇමතිතුමනි, සදොස් යැයි තීරණය වන ව්‍යාපෘති ඉක්මනින්ම ආරම්භ කරනවා නම් නිදොස් යැයි තීරණය වන ව්‍යපෘති වලට මොනවාද කරන්නේ? සදොස් සහ නිදොස් බව තීරණය කරන නිර්ණායක කවරේද? එම නිර්ණායකවල විශ්වාසනීයභාවය තහවුරු කරගැනීමට අපට ඔබතුමාලා ලබා දෙන තොරතුරු කවරේද? (නි)

:       0       0

තිනුගා Wednesday, 08 April 2015 04:50 PM

මහින්දගේ අගය එන්න එන්නම වැඩිවෙනවා. (ස)

:       0       0

සාලිත Wednesday, 08 April 2015 06:22 AM

"සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම" (ස)

:       0       0

හේවාවිතාරණ Tuesday, 14 April 2015 12:18 PM

මගේ ආශිර්වාදය! (නි)

:       0       0

නදීශ් Saturday, 18 April 2015 02:11 PM

දැන් තේරෙනවා නේද චීන ආධාර නැතුව බැහැ කියලා.විශේෂයෙන් වරාය නගරය අපිට ලොකු ආයෝජනයක් (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 15 April 2015 05:43 AM

මොන ව්‍යාපෘති නැවත ආරම්භ කළත් වරාය නගර ව්‍යාපෘතිය සංශෝධනය නොකර නැවත ආරම්භ කරන්න එපා. (නි)

:       0       0

තත්සර Wednesday, 08 April 2015 07:03 PM

චීනය කියන්නේ බොහොම හොඳ රටක් (නි)

:       0       0

නෆීස් Wednesday, 08 April 2015 07:03 PM

දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ලීල් Wednesday, 08 April 2015 07:05 PM

දැන්ද තේරෙන්නේ?තේරෙනකොට ප්‍රමාදයි නේද?චීනය කියන්නේ අද ලෝකයේ සුපිරි බලවතා. (නි)

:       0       0

බමුණු Monday, 06 April 2015 10:22 AM

ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්. (බ)

:       0       0

බමුණු Monday, 06 April 2015 10:22 AM

ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්. (ර)

:       0       0

බමුණු Monday, 06 April 2015 10:23 AM

ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්.(දිල්)

:       0       0

නිහාල් Wednesday, 15 April 2015 08:39 PM

චීනය අපේ හොඳ මිතුරෙක් (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 07:47 AM

එදා කියපු සදොස් දොස් අද වමාරන්නට වෙලාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site