චීනය තවදුරටත් ශ්‍රී ලංකාව හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ක‍්‍රියාකරන බව ශ්‍රී ලංකා - චීන වෙළෙඳ උපදේශක වැන්ග් යින් කුයි, මහා භාණ්ඩාගාරයේ දි පැවති ශ්‍රී ලංකා - චීන ආර්ථික කමිටු හමුවකදී පැවසීය. සාකච්ඡා සභාපති ප‍්‍රභාෂ් හර්ෂකුමාර් මහතාද කරුණු සඳහන් කරමින් කලාපීය බලවතකු වන චීනය සමග වෙළෙඳ ආයෝජන සම්බන්ධතා ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
චීන-ලංකා වෙළෙඳ සබඳතා තවත් තරවේ
හසී Sunday, 10 June 2012 01:51 PM
ඔවු චීනේ එන්න එන්න තර වෙනවා
අමිල කටුනායක Friday, 08 June 2012 01:21 PM
අපි ඔයාලට වැඩිය දඩ ගහන්නෙ නෑ.....සම්බන්ධකම් තියාගන්න එපැයි....
සිසිර Friday, 08 June 2012 02:05 PM
චීන බඩු වැහි වැහැල ලාබෙට තියේවී..?
ගාමිණී-කුවෙයිට් Saturday, 09 June 2012 01:37 AM
චීන නිශ්පාදන අවතක්සේරු කරන්නම අමාරූයි.මන්ද ගුණාත්මක/කල්පවතින/හොද තත්වයේ ප්‍රමිතින්ට අනුව කරන බොහෝමයක් ඔවුන් විසින් නිශ්පාදන කරනවා.ආනයනය කරන අපි දැන ගතයුතුයි ගුනාත්මක දේචල් ආනයනය කරන්න.ලාබ චූ පලියට ගෙන්වන්නේ නැතිච.
ගාමිණී-කුවෙයිට් Saturday, 09 June 2012 02:17 AM
චීන නිශ්පාදන අවතක්සේරුකරන්නම අමාරූයි.මන්ද ගුණාත්මක/කල්පවතින/හොද තත්වයේ ප්‍රමිතින්ට අනුව කරන බොහෝමයක් ඔවුන් විසින් නිශ්පාදන කරනවා.ආනයන කරන අපි දැනගතයුතුයි ගුණාත්මක දේචල් ආනයන කරන්න.ලාබ චූ පලියට ගෙන්වන්නේ නැතිච.
කිරිමාටින් Friday, 08 June 2012 03:36 PM
චීන බඩු ලස්සන උනාට බාල ඒවා.. ඉන්දියාවේ බඩු හොඳයි...
කිවිනි Friday, 08 June 2012 03:42 PM
අපි සම්බන්ධකම දැක්කා ...චීන කෙල්ලන්ට දඩ රු.10 යි...ලංකාවේ කට්ටියට 5000 සහ හිරේ..........