IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ජූකී සමාගමෙන් ජුකී පුහුණුව

ජුකී කර්මාන්තයයට සම්බන්ධ අයට නවීන ජුකී මහන මැෂින් පිළිබඳව පුහුණුව ලබා දීමට කොළඹ  ජූකී ලංකා සේවා මධ්‍යස්ථානයට  අද ආරම්භ කළේය

කොළඹ දෙක හුණුපිටිය පාරේ අංක 34  ජේ .කේ ඒජන්සීස් සමාගමේ සිව්වැනි මහලේ  මෙම පුහුණු මධ්‍යස්ථානයේ ඇති නවීනතම ජුකී මැෂින් සේවක ප්‍රශ්නයටද පිළියමක් බව කියති

දස දෙනෙකුගෙන් කළ යුතු වැඩ තනි මැෂිමකින්   කළ හැකිතරමට එහි තාක්ෂණය දියුණු කර ඇත

මුල්ම කණ්ඩායම අද මාස තුනේ පුහුණව අද ඇරඹිය

ජපානයේ  හා සිංගප්පූරුවේ ජුකී ඉංජිනේරුවෝ දේශන හා  ප්‍රායෝගික පුහුණුව පවත්වති

   ජූකී ලංකා සේවා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රවී කළුබෝවිල මහතාගේ අදහසක් අනුව මෙම පුහුණු පාසල ආරම්භ වූයේ ජූකි තාකෂණයෙන් ශ්‍රීලංකවේ ඇඟළුම් කර්මානතයට විශිෂ්ට හා අද්විතීය ගුණාංග එකතු කිරීම සඳහා බව  අධ්‍යක්ෂ  රවී කළුබෝවිල මහාතා පැවසීය

 

 



අදහස් (0)

ජූකී සමාගමෙන් ජුකී පුහුණුව

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 04:39 PM

නවීන ජුකී මැෂින් වගේම ,ඉතිරි කර්මාන්ත ශාලා ටිකත් වැහෙන්න පෙර,ඔය සමාගම් එකතුවී ඊට ප්‍රති කර්මයක් යෙදීමට කටයුතු කරන්නේ නම් ,කාටත් යහපතක්..(දී)

:       0       0

සම්පත් Thursday, 27 February 2014 07:51 AM

හොඳ වැඩක්.(නදී)

:       0       0

ප්‍රියානි Monday, 03 March 2014 12:16 AM

මගේ මැෂින් මටම හදා ගන්න පුළුවන් නම් මට මගේ ස්වයං රැකියාව හොදට කරන්න පුලුවන්.(නදී)

:       0       0

කුමා Wednesday, 02 April 2014 01:28 PM

යහපත් වැඩක්. සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site