IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජනවාරියේ සංචාරකයෝ 2,12,838 ක් ඇවිත්


නිමල කොඩිතුවක්කු


ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 26 වැනිද‌ා වනවිට දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 2,12,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසදීමේ දී එය සාපේක්ෂව වැඩි අගයක් වන අතර එම මාසයේ දී මෙරටට පැමැණි සංචාරකයන් සංඛ්‍යාව 2,08,253 කි. මෙරටට පැමිණි සංචාරකයන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 37,383කි. රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (0)

ජනවාරියේ සංචාරකයෝ 2,12,838 ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site